Monday, October 22, 2018

අද වීඩියෝ එක Nikola Tesla ගැන. Nikola Tesla ගැන ගොඩ දෙනෙක් අහල ඇති ඒත් කවුරු හරි ඉන්නවන්ම් Nikola Tesla ගැන අහල නැති මේ වීඩීයෝ එක ඔයාට. මොකද Nikola Tesla කියන්නෙ අපි මේ ජීවත් වෙන ලෝකය මේ තරම් සරල කරන්න එහෙමත් නැත්නම් මේතෙක් කරපු වැදගත්ම සොයාගැනීම් කරපු කෙනා විදිහටත් Nikola Tesla හදුන්වන්න පුලුවන්. මේයාට තිබ්බ අමුතු අදහස් හින්දා මෙයාට "mad scientist" කියල නමකුත් හැදිල තිබ්බ. ඒත් අද අපි පාවිච්චි කරන විදුලි පංකාව පවා (induction motor) Nikola Tesla ගෙ නිර්මානයන්. Nikola Tesla ගෙ පර්යේශන වල තියන භයානක කම නිසා සමහර පර්‍යේශන වලට එකල රජයන් තහංචි පවා පනවල තිබ්බ. ඉත්ම් මගෙ විශ්වාසයේ හැටියට නම් Nikola Tesla ට එයා හිතපු හැම දේම කරන්න පුලුවන් උනා නම් අද අපිට මීට වඩා තාක්ශනික අතින් දියුනුවක් බලාගන්න තිබ්බ කියලා.



ඉතිම් මේ වීඩීයෝ එක බලල විතරක් නවතින්න එපා. Nikola Tesla ගැන තව බොහෝ දේවල් දැනගන්න . මන් මේ වීඩීයෝ එකෙන් උත්සහ කලෙ Nikola Tesla පිලිබදව පුංචි හැදින්වීමක් කරන්න විතරයි. ඔයාගෙ අදහසත් පහතින් කමන්ට් කරන්න අමතක කරන්න එපා. ඒවගෙම චැනල් එක හොදයි කියල හිතෙනවන්ම් subscribe කරන්න අමතක කරන්නත් එපා

Today's video about Nikola Tesla. Nikola Tesla has heard about a lot of people, but someone who has not heard of Nikola Tesla is for you. Nikola Tesla can be identified as one that made the most important discoveries. For some research, Nikola Tesla was the most dangerous in the research, and the government was banned by that time. And just stay tuned for this video. Learn more about Nikola Tesla. I tried this video about Nikola Tesla only to make a small introduction. Do not forget to subscribe to my Channel.

අහල තියන්වද අල්ට්‍රසොනික් ගැන? බොහෝ විට ඔයාල ගොඩ දෙනෙක් අහල ඇති. ඒත් අහල තියන්වද අල්ට්‍රසොනික් මිස්ට් මේකර් ගැන? මන් හිතන්නෙ ඔයාල ගොඩ දෙනෙක් ඒ ගැන නම් අහල නැහැ අද වීඩියෝ එක ඒ ගැන. මෙකෙදි වෙන්නෙ අති ධවනි තරංග පාවිච්චි කරල ජලය වාශ්ප කරන එක. ඉතින් මේ ක්‍රමයෙදි අපිට කාමර උශ්නතවයේ පවතින ජල වාශ්ප හදාගන්න පුලුවන්. ඉතිම් මේ ටෙක්නොලොජි එක පාවිච්චි කරල අපිට වාතයේ ආර්දතාවය වගේ දේවල් පාලනය කරන්න පුලුවන් උශ්නත්වය වෙනස් කරන්නෙ නැතුව. ඔයා මොකද මේ ගැන හිතන්නෙ අනිවාරෙන් කම්න්ට් එකක් දාන්න අමතක කරන්න එපා. :)


වීඩියෝ එක හොදයිනම් like කරන්න. යාලුවන්ටත් බලන්න share කරන්න. TECH WITH GAYAN චැනල් එක subscribe කරන්නත් අමතක කරන්න එපා.


Did you hear about Ultrasonic? Often you guys heard a lot. But what about Ultrasonic Mist Maker? I do not think a lot of people have heard about this today about the video. In this case, the water is evaporated by the absorbing energy in ultrasonic waves. So in this method we can make the water vapor in the room room temperature. And then using this technology, we can control things like air humidity, without changing the temperature. What do you think about this? Indeed, do not forget to comment your idea below.