Monday, October 22, 2018

අද වීඩියෝ එක Nikola Tesla ගැන. Nikola Tesla ගැන ගොඩ දෙනෙක් අහල ඇති ඒත් කවුරු හරි ඉන්නවන්ම් Nikola Tesla ගැන අහල නැති මේ වීඩීයෝ එක ඔයාට. මොකද Nikola Tesla කියන්නෙ අපි මේ ජීවත් වෙන ලෝකය මේ තරම් සරල කරන්න එහෙමත් නැත්නම් මේතෙක් කරපු වැදගත්ම සොයාගැනීම් කරපු කෙනා විදිහටත් Nikola Tesla හදුන්වන්න පුලුවන්. මේයාට තිබ්බ අමුතු අදහස් හින්දා මෙයාට "mad scientist" කියල නමකුත් හැදිල තිබ්බ. ඒත් අද අපි පාවිච්චි කරන විදුලි පංකාව පවා (induction motor) Nikola Tesla ගෙ නිර්මානයන්. Nikola Tesla ගෙ පර්යේශන වල තියන භයානක කම නිසා සමහර පර්‍යේශන වලට එකල රජයන් තහංචි පවා පනවල තිබ්බ. ඉත්ම් මගෙ විශ්වාසයේ හැටියට නම් Nikola Tesla ට එයා හිතපු හැම දේම කරන්න පුලුවන් උනා නම් අද අපිට මීට වඩා තාක්ශනික අතින් දියුනුවක් බලාගන්න තිබ්බ කියලා.



ඉතිම් මේ වීඩීයෝ එක බලල විතරක් නවතින්න එපා. Nikola Tesla ගැන තව බොහෝ දේවල් දැනගන්න . මන් මේ වීඩීයෝ එකෙන් උත්සහ කලෙ Nikola Tesla පිලිබදව පුංචි හැදින්වීමක් කරන්න විතරයි. ඔයාගෙ අදහසත් පහතින් කමන්ට් කරන්න අමතක කරන්න එපා. ඒවගෙම චැනල් එක හොදයි කියල හිතෙනවන්ම් subscribe කරන්න අමතක කරන්නත් එපා

Today's video about Nikola Tesla. Nikola Tesla has heard about a lot of people, but someone who has not heard of Nikola Tesla is for you. Nikola Tesla can be identified as one that made the most important discoveries. For some research, Nikola Tesla was the most dangerous in the research, and the government was banned by that time. And just stay tuned for this video. Learn more about Nikola Tesla. I tried this video about Nikola Tesla only to make a small introduction. Do not forget to subscribe to my Channel.

1 comment: